•°*”˜ NILDIYA AQUARIUM.•°*”˜
2026-07-13 21:43:29
🦈NILDIYA AQUARIUM🦈 සමූහය සදහා ඔබව සාදරයෙන් පළිගන්නවා https://chat.whatsapp.com/LUnwKibeTA499EJOkWOrrR?s=cl&p=a&ilr=0&amv=2 ⚡ Rules to follow ❌ මෙම සමූහය monster fish varaity සදහා නිර්මාණය කරන ලද්දකි . ❌ එම නිසා මෙම සමූහය monster fish varaity පමණක් විකිණීම හා මිලදී ගැනීම සදහා භාවිතා කරන මෙන් ඉල්ලා සිටින අතර එම වර්ගයේ මසුන්ට අදාල නොවන පණිවිඩ ඇඩ්මින්වරුන් විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. ❌ එම මුසුන් සදහා අවශ්‍ය බෙහෙත්,ආහාර සහ සෙටප් සදහා සහාය ලබාගන්න. ❌ මෙම සමූහය තුල ගැටුම් ඇති කර ගැනීම තහනම්. ❌ අනවශ්‍ය කතා බහ අනවශ්‍ය පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් වළකින්න ❌ උඩ නීති රීති වලට අනුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර අනවශ්‍ය පණිවිඩ හෝ අනවශ්‍ය පුද්ගලයින් ඇඩ්මින්වරුන් විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ .
* Report this group X

