Share on Whatsapp
Share on Twitter
2k20 A/L Phy6ix
Education-School Whatsapp group Education/School Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2018-10-06 14:31:00
ආයුබෝවන් 🙏🙏🙏🤝🤝
2k20 A/L Phy6ix ගෲප් එකට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
✌️✌️🌿🤜🤛🌿✌️✌️

ගෲප් එකේ සිටින ඔබ මේ ගැනත් අවධානය යොමු කරන්න .
👇👇👇👇👇👇👇

⭕ මෙය bio, maths කරන ඕනෑම අයෙකුට විවෘත ගෲප් එකකි.

⭕ ගෲප් එකට 2020A/L හෝ වෙනත් වසරක උසස් පෙළ ලියන කෙනෙකුට ඇතුලත් විය හැක. 

 *⭕ ගෲප් එකේ සිටින්නන් වාර විභාගයේදී තමන්ට ලැබෙන ප්‍රශ්න පත්‍ර (bio, com.maths , physics ,chemistry ,ict) මෙම ගෲප් එකට දැමීමට කාරුණික වන්න.*
 
⭕ මෙය ව්‍යාපාරික ගෲප් එකක් නොවන බැවින් ඔන්ලයින් මුදල් ඉපයීම් පිලිබඳ විස්තර අවශ්‍ය නොවේ .

⭕ ගෲප් එකට වැල් අප්ලෝඩ් කිරීමෙන් වලකින්න

⭕කොටින්ම කිවහොත් මෙය වාර විභාග ප්‍රශ්න පත්‍ර හුවමාරු ගෲප් එකකි.

         ✌️🌿🤜ස්තූතියි🤛🌿✌️
                     ***
Education science
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group