Share on Whatsapp
Share on Twitter
🚫𝗕𝗼𝘁 𝗴𝗿𝗼𝘂𝗽🔰
Music/Audio/Songs Sri Lanka Sinhala
2021-07-12 09:39:22
ලෝකෙටම සිංහල  එකම රට ලංකාව වගේම  අපිටම දන්න සිංහලෙන්   හදපු පලවෙනි Whatsapp රොබෝව අදම දාගන්න. 

මොකාද මේ කියන රොබෝ.. 🤔ඔකෙං අපිට ඇති වැඩේ මොකද්ද?😒

*ඕං අහගන්නකො....*

හුගදෙනක්  WhatsApp කිව්වම  Messages  එකක් දාන්නයි Call එකක් ගන්නයි, කවුරු හරි දාපු Statues  එකක් බලන්නයි තියෙන ඇප් එකක් කියලනෙ 🥲

*ඔව් ඉතිං ඇත්තටම ඒක එහෙම තමයි😅*

අපි හදන්නෙ අන්න ඒක කනපිට ගහන්න.😍

කොහොමද ඉතිං ඔය කනපිට ගහනව කියන්නෙ?🥺

*ඔන්න හොදමදේවල් ටික මුලිං*

🔹Sim එක මොකක් උනත් Whatsapp  pack එක දාගෙන ඉන්නව නං Youtube වීඩියෝ නිකං ඩේටා කැපෙන්නෙ නැතුව් whatsapp pack එකෙන්ම බාගන්න පුලුවන් .


🔹 4n එකේ 10mb තිබ්බත් යූටියුබ් එකේ 100mb වීඩියෝ එකක් උනත් download  නොකර කෙලිම්ම whatsapp upload  කරන්න පුලුවන්.
(මේකට ඔයාගේ 4න් එකේ ඩේට කැපෙන්නෙ නෑ)

🔹 ඔනෙ වෙන ලෝකේ ඕනෙම සිංදුවක් ගූගල් හොය හොයා නටන්නෙ නැතුව් කෙලිම්ම අරගන්න පුලුවන්...
(නම ගැහුවම hi qulity mp3 file එකම එනො)

🔹Softwere,App දාගෙන නටන්නෙ නැතුව විනාඩි  දෙකෙං තුනෙං File convert  කරගන්නත් පුලුවන්  
උදා:  mp4 to mp3 

🔹 Google  නොයා Google  image search කරන්න,

🔹
ලෝකෙටම සිංහල  එකම රට ලංකාව වගේම  අපිටම දන්න සිංහලෙන්   හදපු පලවෙනි Whatsapp රොබෝව අදම දාගන්න.
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group
+ Add Whatsapp Group