🚫𝗕𝗼𝘁 𝗴𝗿𝗼𝘂𝗽🔰
2021-07-12 09:39:22
ලෝකෙටම සිංහල එකම රට ලංකාව වගේම අපිටම දන්න සිංහලෙන් හදපු පලවෙනි Whatsapp රොබෝව අදම දාගන්න. මොකාද මේ කියන රොබෝ.. 🤔ඔකෙං අපිට ඇති වැඩේ මොකද්ද?😒 *ඕං අහගන්නකො....* හුගදෙනක් WhatsApp කිව්වම Messages එකක් දාන්නයි Call එකක් ගන්නයි, කවුරු හරි දාපු Statues එකක් බලන්නයි තියෙන ඇප් එකක් කියලනෙ 🥲 *ඔව් ඉතිං ඇත්තටම ඒක එහෙම තමයි😅* අපි හදන්නෙ අන්න ඒක කනපිට ගහන්න.😍 කොහොමද ඉතිං ඔය කනපිට ගහනව කියන්නෙ?🥺 *ඔන්න හොදමදේවල් ටික මුලිං* 🔹Sim එක මොකක් උනත් Whatsapp pack එක දාගෙන ඉන්නව නං Youtube වීඩියෝ නිකං ඩේටා කැපෙන්නෙ නැතුව් whatsapp pack එකෙන්ම බාගන්න පුලුවන් . 🔹 4n එකේ 10mb තිබ්බත් යූටියුබ් එකේ 100mb වීඩියෝ එකක් උනත් download නොකර කෙලිම්ම whatsapp upload කරන්න පුලුවන්. (මේකට ඔයාගේ 4න් එකේ ඩේට කැපෙන්නෙ නෑ) 🔹 ඔනෙ වෙන ලෝකේ ඕනෙම සිංදුවක් ගූගල් හොය හොයා නටන්නෙ නැතුව් කෙලිම්ම අරගන්න පුලුවන්... (නම ගැහුවම hi qulity mp3 file එකම එනො) 🔹Softwere,App දාගෙන නටන්නෙ නැතුව විනාඩි දෙකෙං තුනෙං File convert කරගන්නත් පුලුවන් උදා: mp4 to mp3 🔹 Google නොයා Google image search කරන්න, 🔹
* Report this group X