ගිරිපුර ඇත්තෝ 2.0 🦋🤍 ( 1 )
2026-03-13 19:07:06
*Welcome to Chat Group ...🙏🙏* _පුංචි දූපතක තනිවුනු ගල් යුගයේ සොදුරු මිනිසුන්.!💦🗿_ *⭕Group Rules* 1️⃣හැමෝම අනිවාර්යෙන් චැට් කරන්න ඕනි.😤 2️⃣ කාගෙවත් inbox යන්න එපා යාලුවනේ.එහෙම යනවනම් ඒ කෙනාගෙන් අහලා ගියාට කිසි ප්‍රශ්නයක් නෑ.🚫 3️⃣18+ කිසිම දෙයක් දාන්න බෑ එහෙම දැම්මොත් Remove.❎ 4️⃣ග්රූප් එකෙන් පිට කිසිම දෙයක් ( Links ) දාන්නත් එපා.🚫 5️⃣ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් හරි දැනගන්න දෙයක් හරි තියෙනව නම් ඇඩ්මින් කෙනෙක්ව දැනුවත් කරන්න.💟 _🔸ඔයාලගෙ යාලුවන්වත් ඇඩ් කරන්න. එහෙනම් හැමෝම ආතල් එකේ චැට් එකක් දාගෙන ඉන්න ඕනි හොදේ._🫂❤️
* Report this group X

