
💖💜2k20 O/L VS 2k21 A/L💜💖

සමූහය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු මෙම සමූහය ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍ර හුවමාරු කරගැනීමට හා අධ්යාපනික ගැටලු සාකච්ඡා කිරීම සඳහා තැනූ සමූහයක් වුවද ඔබගේ වින්දනයට අපෙන් බාධාවක් නොමැත. ඔබට අවශ්ය ඕනෑම අද්යාපනික ගැටලුවක් ඇඩ්මින් මඩුල්ල වෙත ඉදිරිපත් කරන්න සමූහයේ නීතිරීති 01] අසභ්ය වචන භාවිතය හැකිතාක් දුරට පාලනය කරගන්න. අසභ්ය ස්ටිකර් භාවිතය සපුරා තහනම 02] ගෑණු ළමයින්ගේ ඉන්බොක්ස් යාමෙන් වළකින්න 03] සමූහය තුල දේශපාලනය හා ලිංගිකත්වය පිළිබඳ කතා කිරීමෙන් වලකින්න
Opps. Group Link Revoked or Removed...
* Report this group X