හිතමිතුරෝ - Singles 🫂
2026-01-31 10:13:28
✨ Welcome to Vibe Zone! ✨ Teenagers ලට විතරක් වෙන්වුන අලුත්ම Space එකක්! 🎈 ඔයා තනිකඩ වුනාට මොකද... මෙතන ඔයා වගේම ඕන තරම් යාළුවෝ ඉන්නවා! 🫂 අලුත් අය අඳුරගන්න, නිදහසේ Chat කරන්න, හිතේ තියෙන දේවල් බෙදාගන්න අපිත් එක්ක සෙට් වෙන්න. 💬🌈 සීමාවන් ඇතුලේ උපරිම නිදහස විඳින්න එන්න! 🚀 📍 අපේ නීති (Rules): ✅ හැමෝටම ගෞරවයෙන් සලකන්න. 🙏 ✅ අලුත් යාළුවෝ හදාගන්න. 👋 ❌ අනවශ්‍ය Link හෝ අසභ්‍ය දේවල් දාන්න එපා. 🚫 ❌ කාටවත් කරදරයක් වෙන්න එපා. ⚠️ Enjoy the Vibe! 🎧✨
* Report this group X

