
BTS ARMY SRI LANKA💙💖🖤❤️💛💚💜

ඔයලා වෙන k-pop group වල fans ලා හරි k-drama / c-drama වල fans ලා නම් join වුණාට කමක් නැ. 30+ ට වැඩි අයට සහ කොල්ලොන්ට group එකට එන්න බැ. group එකට ආපු ගමන් ඔයා ගැන හදුන්වන්න ඕනේ. එහෙම හැඳින්නුවේ නැත්ම් දවස් 7 කින් remove කරනවා. කාටවත් admin දෙන්නේ නැ. inbox යන්න පුළුවන් status වලට reply දාන්න විතරයි. හැමෝමත් එක්කම group එකේ කතා කරන්න ඕනේ. ඔයා ගැන හඳුන්වලා කතා කරේ නැත්තන් දවස් 14 කින් remove කරනවා. රණ්ඩු කරන්න බැ. මේ නිති වලට එකඟයි නම් join වෙන්න.
* Report this group X