Online entrepreneurs

"ව්‍යවසායකයා යනු, පරිසරයේ ඇති විවිධ අවස්තා උකහා ගනිමින් "අවධානම්" දරා, නව්‍යතා බිහි කරන්නෙකි" ❌Group links දාන්න බෑ ❌අසභ්‍ය වචන භාවිතා කරන්න බෑ ❌ Online entrepreneurs කියන්නේ බොරුවක්, වංචාවක් කියලා මෝඩ කතා කියනවනම් Add වෙන්න එපා, ආවත් remove කරනවා ✅දෙයක් හරියට කරන්න ඉගෙනගන්න ඕනෙ, එහෙම ඉගෙනගෙන ඒ දේ හරියටම කරන්න කැමති අය පමණක් Add වෙලා Admin ගෙන් අහන්න. ✅ඉගෙනගෙන, ආයෝජනයක් කොට, අවධානම් කළමනාකරනය කරමින් ඉහළම ප්‍රතිලාභ ගන්න කැමති අය පමණක් add වෙන්න. (specialy part time)
* Report this group X