Share on Whatsapp
Share on Twitter
ෆිල්ම් හදන්න ආස කෙල්ලො කොල්ලෝ
Film-Animation Whatsapp group Film/Animation Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2026-01-01 15:55:44
අපි දන්නවා තනියම ෆිල්ම් එකක් කරන එක ලේසි නෑ කියලා. හොඳ ස්ක්‍රිප්ට් එකක් තිබුණට කැමරා කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. කැමරාව තිබුණට එඩිට් කරගන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් හොඳ නළු නිළියෝ හොයාගන්න අමාරු වෙන්න පුළුවන්.

ඒ නිසාම මම තීරණය කළා අපි වගේම Cinema / Filmmaking වලට පිස්සුවෙන් වගේ ආදරේ කරන තරුණ කට්ටියව එක තැනකට එකතු කරන්න.

ඔයා Director කෙනෙක්, Writer කෙනෙක්, Editor කෙනෙක්, Actor කෙනෙක් හෝ සිනමාවට ආස ඕනම කෙනෙක් නම්, පහල ලින්ක් එකෙන් අපේ Community එකට එකතු වෙන්න. 👇

🔗 [ ]
Filmmaking srilanka cinema $/
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group