Marriage proposals SL 🇱🇰
2022-04-22 21:24:26
#ඔන්ලයින් එයා ඔන්ලයින් නේද ? හිත පිලිගන්න අකමැති උනත් මොලේ හිතනවා නේද එයා වෙන කා එක්ක හරි හුරතල් වෙනව කියලා දන්නෙවත් නැතුව සැකය ඔලුවට ඇවිත් නේද ඒකයි මිනිස් ස්භාවය ඒත් ඒක ලොකු වැරැද්දක් නෙවෙයි ද අපි අපිට ම කරගන්න ........... #සැකය ආදරේ ට කපන මීනී වලකටත් එහා දෙයක් සැකයක් ඇති උනොත් එතනින් එහාටත් සැකය හැමවෙලෙම අපි පස්සෙන් එනවා එනවාමත් නෙවෙයි පන්නනවා සැකය කියන දේ වැරදෙන්න තියෙන අවස්ථා නැතුවාම නෙවෙයි ඒ වගේ ම හරි වෙන්නත් පුළුවන් ගොරවලා වහින්න කලින් අහස කලුවර වෙනවා වගේ .............
* Report this group X