💟🔰☣️𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤 𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖☣️🔰💟

කොල්ලො කෙල්ලො ඔක්කොම ඉන්නෝ ඒ නිසා වලි බෑ.කුනුහරප බෑ(stickers,videos,chat,audios)කෙල්ලන්ගෙ inbox ගිහින් චාටර් වෙන්න බෑ.එහෙම උනොත් ගෲපෙන් remove කරනවා.report ගහනවා.ආතල් එකේ චැටක් දාගෙන අලුත් යාළුවො අඳුනගන්න තියෙන්නෙ.ගොඩක් ඉන්නෙ 2000ට පස්සෙ ඉපදුණු අය.ඒ නිසා 2000පස්සෙ අයම ගෲපට join වෙනවනම් කැමතියි.සාදරයෙන් පිළිගන්නවා හැමෝම
* Report this group X