Share on Whatsapp
Share on Twitter
Vimukthi Madusanka Novels
Fan_Club-Celebrities Whatsapp group Fan Club/Celebrities Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2026-07-14 16:55:44
රොමේනියානුවන් ඩ්‍රැක්‍යුලා නමින් හඳුන්වන බිහිසුණු 
අවතාරයට මිනිසුන් විසි දෙනෙකුගේ ශක්තිය ඇත. ඔහුගේ 
ලෝගුව ආධාරයෙන් ඔහු කැමති ඕනෑම ස්වරූපයකට තම 
ශරීරය පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් තිබේ. ස්ත්‍රියක් හෝ 
වේවා පුරුෂයෙක් හෝ වේවා ඔහුගේ ගොදුර බවට පත් වූ කල 
ඔවුන්ද බිහිසුණු අවතාර බවට පත්වෙයි. වෛද්‍ය විද්‍යාත්මකව 
මොවුන් මළවුන් වුවත් ඔවුන් මළවුන්ගෙන් නැගී සිටිමින් සෑම 
රාත්‍රියකම නව ගොදුරක රුධිර පිපාසයෙන් පෙළෙමින් සැරිසරයි.

පුනරාගමයක රක්තමය භීෂණය- **විමුක්ති මධුසංක*

🔥 🔥

✅ පොතේ විශේෂ මිල: රු. 800/=

✅තැපැල් ගාස්තු මිල : රු.400/=

✅ සම්පූර්ණ මිල: රු.1200/=

පොත ලබා ගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න.

📲 WhatsApp:   0757872264
Vimukthi New Novels Dracula
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group