‟𝗖𝗔𝗠𝗣 𝗛𝗔𝗟𝗙-𝗕𝗟𝗢𝗢𝗗 🧡🖤”
2026-01-01 20:46:25
යොව්ව් Half - Blood ❤️ Welcome To The Cabin _ _ _ _ _ , ඉතින් Camp එක ඇතුළේ ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන්! මුලින්ම *Claiming Room* එකට Join වෙලා තමන්ට Cabin එකක් තෝරගෙන, Daily Quiz වලට උත්තර දීලා තමන්ගෙ Cabin එක Win කරවන්නත්, *Golden Drachmas* Collect කරම් ඔයාගෙ Armory එක Develope කරන්නත් පුළුවන්! අනිත් Cabinවල සාමාජිකයෝ එක්ක කතා කරන්න *Dining Pavilion* එක Use කරන්නත් Camp එකේ කරන Special Event වලට *Combat Arena* Grp එකෙන් Join වෙන්නත් අමතක කරන්නෙපා! _Sooo...Back To The Hunt 😽🫱🏻🫲🏻_
* Report this group X

