Share on Whatsapp
Share on Twitter
ʙꜱᴍ °| 🎮『ɢᴀᴍᴇꜱ』- 05
Gaming/Apps Sri Lanka Sinhala
2022-06-03 13:53:14
ʙꜱᴍ °| අපේ Games ගෲප් එකට ඔබව සාදරයෙන් පිලිගන්නව..🫂✨

මේකයි සීන් එක😙👇🏼

🔖ඉස්සර්ලාම අපි දාන rar ටික download කරල ඔයාගෙ computer එකට හෝ laptop එකට දා ගන්න. (whatsapp web use කරනව නම් ගොඩක් හොදයි)

🔖ඊටත් පස්සෙ ගේම් එකට අදාළ් rar file ඔක්කොම extract කර ගන්න ඕනෙ.. ඒකට software එකක් use කරන්න තියෙනව..

🔖ඒ තමා winrar .. තව 7 zip වගේ software ත් පාවිච්චි කරන්න පුලුවන්.

🔖ඒවගේ software එකින් අදාල file ටික ඔක්කොම select කරල.. right click කරල extract කර ගන්න.

©ʙꜱᴍᴀᴅᴍɪɴᴄʀᴇᴡ
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group
+ Add Whatsapp Group