Share on Whatsapp
Share on Twitter
🍂 දැනුම බෙදාගමු
Education-School Whatsapp group Education/School Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2022-03-24 15:22:11
දැනුම සයුරේ සාමාජික ඔබ,
සමූහය සදහා කිසියම් ලිපියක් එකතු කරන විට පහත කරුණු පිලිබඳව සැලකිලිමත් වන්න.

📌️  කිසිම සාමාජිකයකුගේ Inboks යෑම තහනම්

📌️  කිසිම අයකුට අපහසු තාවයක් ඇති නොවන අන්දමින් කටයුතු කරන්න 

📌️ පෝස්ට් ශෙයා කරන්න එපා.

📌️ සමූහය සදහා අදාල නොවන පෝස්ට් දමන්න එපා.

📌️ එකම ලිපිය නැවත නැවත දමන්න එපා.

📌️ අසභ්‍ය වදන්, චායාරූප, වීඩියෝ, ලින්ක් පලකරන්න එපා.
අසැබි දේවල් එක් කරන පුද්ගලයින්, පූර්ව දැනුම් දීමකින් තොරවම සමූහයෙන් ඉවත් කරනු ලැබේ.

ඉහත දැක්වූ කරුණු සියල්ලක්ම, සමූහයේ ගුණාත්මක බව වැඩි කරගැනීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග වේ. 

~Admin~
Yes I Can Do It
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group