ටෙකනොලෝජියා_#04🔥
2026-06-04 12:50:20
🔰 ටෙකනොලෝජියා | TEKANOLOJIYA 💻⚡ Technology ගැන අලුත් දේවල් ඉගෙන ගන්න ආසද? Electronics, gadgets, AI, circuits සහ tech world එක ගැන සරලව දැනගන්න කැමතිද? 😎 එහෙනම් “ටෙකනොලෝජියා” channel එක ඔබටමයි! 🚀 මෙහිදී ඔබට ලැබෙන්නේ, 🛠️ BUILD_DOX විවිධ gadgets, electronic circuits සහ DIY tech projects හදන හැටි step by step explain කිරීම. LED circuits, sensors, mini projects, Arduino projects වගේ practical creations සරලව කියලා දෙනවා. 📰 TECH NEWS ලෝකයේ අලුත් technology updates, AI tools, future inventions, smartphones, robots සහ tech trends ගැන explore කිරීම. 🤔 “ඔබ දන්නවා ද?” සාමාන්‍යයෙන් නොදන්න technical facts, computer tricks සහ පුදුම හිතෙන technology information. 📚 “දැනුමට යමක්” Speaker, microphone, Bluetooth, camera, charger, display වගේ gadgets වැඩ කරන විදිහ සරලව explain කිරීම. 🎁 GIFT_BOX Interesting tech items, gadgets සහ useful electronic products share කිරීම සහ sell කිරීම. 💡 මේ channel එකෙන්, ✔️ Technology knowledge එක වැඩි කරගන්න ✔️ Practical skills ඉගෙන ගන්න ✔️ Electronics
* Report this group X

