🐠𝘾𝙀𝙔𝙇𝙊𝙉 𝙁𝙄𝙎𝙃 𝙏𝘼𝙉𝙆🐠
2026-07-21 10:06:23
𝘾𝙚𝙮𝙡𝙤𝙣 𝙁𝙞𝙨𝙝 𝙏𝙖𝙣𝙠
ඔබව සාදරයෙන් අපගේ සමූහයට පිළිගන්නවා 😁😁😁
⭕️කරුණාකර සමූහයට අනවශ්‍ය දේවල් පළ කිරීමෙන් වළකින්න
⭕️ ඔබට මෙහිදී මාළු සම්බන්ධ ඕනෑම දැන්වීමක් පළ කළ හැකිය.හැබැයි ඔබට ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යෑමේ තර්ජනයට මුහුණපාලා සිටින කිසිදු මත්ස්‍යයකු මෙහිදී විකිණීමට හෝ එයට අනුබල දීමට අයිතියක් නැත. එවැනි දෙයක් කල හොත් ඔබව දැනුම් දීමකින් තොරව සමූහයෙන් ඉවත් කරනු ලැබේ ☢️☢️☢️. තමන්ගේ ම සමූහයක් යැයි සිතන්න
⭕️අනවශ්‍ය වචන සහ අනවශ්‍ය ස්ටිකර්ස් දැමීමෙන් වළකින්න
⭕️මෙයට ඔබට මාලු සම්බන්ධ ඕනෑම ලින්ක් එකක් දැමිය හැක
උදා :- ▫️FB links
▫️Whatsapp group links
▫️Youtube links
⭕️එහෙනම් මේ
𝘾𝙚𝙮𝙡𝙤𝙣 𝙁𝙞𝙨𝙝 𝙏𝙖𝙣𝙠
සමූහයයි
අප ගේ සමූහයේ ලින්ක් එක
👇
https://chat.whatsapp.com/IohGbIAE3EYHUozTYiiREk
* Report this group X

