
Geography clz new

2023 උසස් පෙල නංගීලා මල්ලී ලා සාදරයෙන් පිලිගන්නවා. භූගෝල විද්‍යාව සදහා පන්තියක් පටන් ගන්නවා. ඉරිදා තමයි තියෙන්නේ. දිනකට පැය 3.30 ක් වගේ කරනවා මාසෙකට 1200 ක් අය කරනවා. සෑම මාසයකට කල පාඩම් වලින් ප්‍රශ්න පත්‍රයක් ලියවනවා. එදිනෙදා පාඩම් එදිනෙදා ම පාඩම් කරවනවා ඒ සදහා අමතර විනාඩි 45 ක්. මතක තබ ගැනීමේ සරල ක්‍රම ඇසුරින් උගන්වනවා. කැමති අය එකතු වෙන්න. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ උපාධිධාරීණියක්.
* Report this group X