🍃 සිතුවිලි පාරාදීසය 🕊️
2026-04-26 20:40:34
👋 සාදරයෙන් පිළිගන්නවා! අපේ ලස්සන ලෝකයට එකතු වුණු ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ❤️✨ 🎨 අපෙන් ඔයාලට ලැබෙන දේවල්: 🎬 ලස්සනම Status Videos (Trending & Emotional) 🎥 🎶 සිත නිවන ලස්සන සින්දු (Songs) ❤️ හිතට දැනෙන අර්ථවත් වදන් (Quotes) ✍️ 🦋 හැඟීම්බර නිසඳැස් (Poems) 📜 🖼️ ලස්සනම Wallpapers 🌅 ✨ Unique Profile Pictures (DPs) 📸 🚫 සමූහයේ නීති (Rules): අපේ පවුලේ සුහදතාවය රැකගන්න මේ නීති ටික අනිවාර්යයෙන් පිළිපදින්න: 🙅♂️ Inbox යෑම තහනම්: කිසිම ගැහැණු ළමයෙකුගේ Inbox ගොස් කරදර කිරීම සපුරා තහනම්. එහෙම කරන අයව කිසිම දැනුම්දීමකින් තොරව Remove කරනු ලැබේ. ⛔ ❌ Admin ඉල්ලන්න එපා: කරුණාකර Admin තනතුරු ඉල්ලීමෙන් වළකින්න. සුදුසු අයව අපි විසින් තෝරා ගනු ලැබේ. 🤝 🌈 හැමෝම සතුටින් ඉන්න! ඔයාලට අවශ්‍ය දේවල් මේ Group එකෙන් ලබාගන්න. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. 🌸✨ මීට: සමූහ පරිපාලක මණ්ඩලය ✍️
* Report this group X

