꧁🩵⃠දේව දූතියක්💛༻࿐
2025-12-10 19:56:08
♥මගේ යාලුවො ඔක්කෝම සාදරයෙන් පිලිගන්නවා🫂 ♥මේ 𝙜𝙧𝙤𝙪𝙥 එකේ පොඩි නීති ටිකක් තියෙනවා අව්ලක් නෑනේ🤝 1️⃣ කෙල්ලොන්ගෙ 𝙞𝙣𝙗𝙤𝙭 යන්න බෑ යනව නම් 𝙜𝙧𝙤𝙪𝙥 එකෙන් අහලා යන්න කෙල්ලෙක් ඔයා ගැන 𝙧𝙚𝙥𝙤𝙩𝙚 කරොත් ඔයාව 𝙜𝙧𝙤𝙪𝙥 එකෙන් 𝙧𝙚𝙢𝙤𝙫𝙚 කරනවා 2️⃣𝙡𝙞𝙣𝙠 දාන්න පුලුවන් එක සැරයයි ඊට වැඩිය දැම්මොත් ඒ 𝙡𝙞𝙣𝙠 𝙙𝙚𝙡𝙚𝙩𝙚 කරනවා තත්වය අනුව ඔයාව අයින් කරන්න වුනත් පුලුවන් 3️⃣වැඩිහිටියන්ට පමනක් වන දේවල් (𝙨𝙩𝙞𝙠𝙚𝙧,𝙥𝙝𝙤𝙩𝙤,𝙫𝙞𝙙𝙚𝙤,𝙡𝙞𝙣𝙠𝙨) දාන්න බෑ දැම්මොත් 𝙧𝙚𝙢𝙤𝙫𝙚 කරනවා 4️⃣අඩුම දවසකට ඔයාගෙන් මැසේජ් කිහිපයක් හරි 𝙜𝙧𝙤𝙪𝙥 එකට ලැබෙන්න ඕන 5️⃣කුනුහර්ප කිය කිය රණ්ඩු වෙන්න බෑ ආතල් එකට රණ්ඩු වුනාට අව්ලක් නෑ කාගෙවත් හිත් රිදෙන්නෙ නැති වෙන්න 6️⃣ඔයාගෙ වැඩ පිලිවෙල අනුව නීති වැඩි වීම වෙනස් වීම සිදු විය හැක 7️⃣මේ නීති වලට කැමතී නම් මේ 𝙜𝙧𝙤𝙪𝙥 එකේ ඔයාට සතුටින් ඉන්න පුලුවන් ♥𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙤𝙪𝙧 𝙘𝙝𝙖𝙩 𝙜𝙧𝙤𝙪𝙥♥
* Report this group X

