O/L ICT with FLIX අපි

O/L ICT කරන ඔයාලට නොමිලේම අමාරු විශය කරුණු ඉගෙන ගන්න මේ සමූහය සාදා ඇති අතර සංයමයෙන් යුතුව මෙහි හැසිරීම අනිවාර්ය කරුණකි. මෙය හුදෙක්ම O/L සිසුන් සඳහා නොමිලේම කරන වැඩසටහනක් වන අතර සිසුන්ගේ වැඩිම ඉල්ලීම මත Microsoft Teams හෝ Zoom හරහා Online Webinar පැවැත්වේ. අප හා සම්බන්ධ වීමට අපේ WhatsApp හෝ Telegram Group වලට සම්බන්ධ වෙන්න. ඒ සඳහා පහත Links භාවිතා කරන්න. WhatsApp - https://chat.whatsapp.com/IRUMKzkLK6DKpk0Gjl2QRX Telegram - https://t.me/joinchat/AAAAAEqKhRNQJi75h8nTmw සම්බන්ධ වූ පසු, පහත සඳහන් අංකයට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය එවන්න. නැතිනම් මේ Link එක හරහා මෙම පෝරමට පුරවන්න. https://forms.gle/mionK9cwEkLyQwQe7 හැමෝටම ජය වේවා. මෙය හුදෙක්ම O/L සිසුන් සඳහා නොමිලේම පවත්වනු ලබන අතර කිසිම අය කිරීමක් නොකෙරේ. දෙසැම්බර් 10 වන දින සිට ආරම්භ කරනු ලබයි. හැකි තරම් යාලුවන්ව දැනුවත් කරන්න. Please Share
* Report this group X