ආදරේ කරන්න එන්න 🥰🥰
2026-03-29 13:29:08
🌟 WELCOME TO OUR FAMILY 🌟 ගෘප් එකට ආදරයෙන් පිළිගන්නවා යාළුවෝ හැමෝම! ❤️✨ ❤️ Group Rules | නීති රීති ❤️ 🌸 ගැහැණු ළමයින්ට ගරු කරන්න: කිසිම හේතුවක් මත ගැහැණු ළමයින්ගේ දුරකථන අංක ලබාගැනීම හෝ ඔවුන්ට කරදර කිරීම තහනම්. 🌸 Inbox (Private Message): අවසරයකින් තොරව කිසිවෙකුගේ Inbox යන්න එපා. එහෙම පැමිණිල්ලක් ආවොත් වහාම ඉවත් කරනවා. 🚫 🌸 වැදගත්කම: අසභ්‍ය වීඩියෝ, පින්තූර හෝ ස්ටිකර් (Adult Content) දැමීම සපුරා තහනම්. 🌸 හික්මීම: කුණුහර්ප හෝ අනවශ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටින්න. 🌸 සාමය: අනවශ්‍ය රණ්ඩු (Fights) ඇති කරගන්න එපා. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න. 🤝💓 🌸 Links: වෙනත් ගෘප් හෝ චැනල් ලින්ක් (Ads) දැමීමෙන් වළකින්න. 🌸 Respect: එකිනෙකාට ගරු කරමින්, තමන්ගේ විනය (Discipline) රැකගෙන චැට් එකේ ඉන්න. ✋ ⚠️ නීති කඩකරන අයව කිසිම දැනුම්දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. ⚠️ ✨ අලුත් යාළුවෝ එකතු කරගන්න අපිට සහයෝගය දෙන්න. ✨ 🌻 හැමෝම සතුටින් චැට් කරගෙන ඉමු! 😍🙌
* Report this group X

