Job site (රැකියා අඩවිය)

A/L නිම කල ඔබ කළමණාකරණ ක්ෂෙෂ්ත්‍රයේ වෘත්තීකයෙකු වීමට ඔබත් සිහින දකිනවාද? අප සොයන්නේ ඔබයි ...... දකුණු ආසියාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලයේ නියෝජිතයෙතකු වීමට අපෙන් ඔබට ඇරයුම්....... මූලික වැටුප සමග ස්ථිර රැකියාවක් . පුහුණු කාලය තුළ දී 40.000 ඉහළ ආදායමක්. නොමිලේ රක්ෂණවරණයක් . ප්‍රවාහන පහසුකම් . විදේශ සංචාර . ජංගම දුරකථන දීමනා. වෘත්තීය මට්ටමේ උපදේශන සහ අධ්‍යාපන අවස්ථා . වෘත්තීය කාලසීමාව අතරේදී 55000ක් වටිනා කළමනාකරණය සම්බන්ධ පාඨමාලා නොමිලයේම හැදෑරීමේ හැකියාව ඇතුලු වරප්‍රසාද රැසක් අන්තර්ගත අනර්ඝ වෘත්තීය අවස්තාවකි මේ..... විමසීම් 0814221700,0768863195
* Report this group X