- මනරම් ලොවකි කදීම -

මා මිතුර... ලංකාවේ සම රිසි ප්රජාව අයාලේ යන පිරිසක් වෙලා.. නීතියෙන්.. දෙමාපියන්ගෙන්.. සමාජයෙන්.. රස්සාව කරන තැනින්.. විතරක් නෙවෙයි.. සමහර වෙලාවට යාලුවන්ගෙනුත්.. ගොඩක් ප්රශ්ණ වලට මුහුන දෙන්න වෙලා.. මේ අයට නායකත්වයක් දෙන්න කෙනෙක් ඕනේ.. එයාලව හරි මාර්ගයට අරගන්න. උපදෙස් ලබා දෙන්න / කරදරයක්..දුකක් ඇති උනාම එයාලා වෙනුවෙන් පෙනී සිටින්න.... කොටින්ම කිව්වොත් මනරම් ලොවක් තනන්න ඕනේ... මේ වැයම එකටයි.... 😎 🔞 🙏 💖
* Report this group X