
Japan Course JLPT N5

ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සීටින්නෙක්ද? නැත්නම් O/L සදහා ජපන් භාෂාව හදාරන හෝ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක්ද? එසේ නම් මෙන්න ඔබට හොදම අවස්ථාව... 2023 ජුලී මස JLPT - N5 විභාගය ඉලක්ක කර eClub Business College වෙතින් පවත්වන ජපන් භාෂා පාඨමාලාව පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන 2022 නොවැම්බර් මස 24 වන දින රාත්රි 8.30 Zoom හරහා පැවැත්වේ. පහත What's app group link එක click කර සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/LooLZriV1au3igMf3Pjgi8
* Report this group X