… 🇦 🇲 🇮 🇬 🇴 🇸 ☮︎ …
2026-01-03 20:24:01
…🇦 🇲 🇮 🇬 🇴 🇸 ☮︎ … *💖 සාදරයෙන් පිළිගන්නවා ඔයාව ගෲප් එකට 💝* *_චූටි නීති ටිකක් තියෙනවා 😉_* 𒊹︎︎︎ *අනවසරයෙන් ඉන්බොක්ස් යන්න බෑ.* _ගෲප් චැට් එකෙන් අදුරගෙන සේව් දාගන්න අහලා සේව් දාගෙන යාලුවො වුනාට පස්සෙ ඉන්බොක්ස් චැට් කරාට කමක් නෑ .( ඉන්බොක්ස් ඇවිත් සාපයක් වෙන්න හදනවා නම් බ්ලොක් කරන්න එතකොට ප්‍රශ්න ඉවරයිනේ 🤔 )_ 😶 *කුනුහර්ප කියන්න බෑ , අසභ්‍ය දේවල් ගෲප් එකට දාන්න බෑ , Link දාන්න බෑ ❌* ❤️ *හැමෝම ආතල් එකේ ගෲප් එකේ චැට් කරගෙන ඉන්න ඕන.* ☠️ *මළමිනී ඉදියොත් ගෲප් එකෙන් අයින් කරනවා කනත්තක් නෙවෙයි මේක 💀* 💣💥 *මොකක් හරි ප්‍රශ්නයක් නම් admin කෙනෙක්ව දැනුවත් කරන්න*
* Report this group X

