Chemistry by Mr.Hash

නොමිලේ පැවැත්වෙන අපගේ Whatsapp රසායනික විද්‍යා පන්තියට ඔබව සාදරයෙන් පිලිගන්නවා....🙏🙏 ♦️මෙම group එක අධ්‍යාපනික කාරණාවලට පමනක් භාවිතා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි... අදාළ නොවන දේවල් මෙහි පලකලහොත් group එකෙන් ඉවත් කරනු ලැබේ.... A/L වලට අදාළ ඔබට ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම Group එක යොදා ගන්න... ඔබගේ ගැටලු වලට පිලිතුරු ලබා දීමට අමතරව.. මම ලබාදෙන පාඩම් කිරීමට පහසු ක්‍රම හා theory කොටස් ඔබට උපකාරී වේ යැයි මම සිතමි....
* Report this group X