ආදරේ රාජධානිය💗
2025-11-09 09:10:18
හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලා හොදින් ඇති කියලා හිතනවා මම ඉතින් මේ ගූරූප් එක හැදුවෙ තනිකඩව ඉන්න අයට එයාලගේ පාළුව මකා ගන්න ඒ වගේම සහකාරයෙක් සහකාරියක් හොයාගන්න ඔයාලා ඉතින් ගූරූප් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එහෙම කියලා අනවශ්‍ය දේවල් කරන්න එපා හරිද සුදූ ඔයාලා නිදහසේ විනෝදෙන් කාලය ගත කරන්න
* Report this group X

