⫷ආතල් 𝕝𝕒𝕟𝕕⫸
2026-07-15 14:07:41
💬 ආතල් land💬 කෙල්ලොයි කොල්ලොයි එකට සෙට් වෙලා චැට් කරන ලංකාවේ සුපිරිම සංගමයට Welcome! 👋 ✅ land එ කරන්න පුළුවන් දේවල්: - දවසෙම චැට් + ආතල් + ෆන් - Memes / Trolls / Jokes / Roast - Songs / Movies / Series ගැන කතා - Life Stories / Crush Stories / Love Advice - Game සෙට් වෙන එක / Meetup Plans - හැමෝම එක්ක යාළු වෙන එක ❌ land එකේ හනම් දේවල්: - 18+ / නිරුවත් Photos / Videos / කුණුහරප - කෙල්ලන්ට / කොල්ලන්ට Inbox ගිහින් වද දෙන එක - Personal Photos ඉල්ලන එක / SS දාන එක - ආගම් / දේශපාලන / ජාතිවාදී රණ්ඩු - Spam / Betting / Loan Scam / Crypto Scam - වෙන Group Links /elegram Promotions - රෑ 12න් පස්සේ Good Morning / Night Spam 📌 නීති: 1. ගැහැණු / පිරිමි කියලා වෙනසක් නෑ. ඔක්කොම එකයි. Respect කරන්න. 2. Admin Approval ON. අවුල් යන අයව සෝරි නැතුවම Kick + Report කරනවා. 3. රණ්ඩු, බැනගැනිලි, කෙළවගැනිලි තහනම්. ආදරෙන් ඉමු. 4. කාගෙවත් Personal Details අහන්න, Share කරන්න එපා. Join වෙන්නේ Real Profile තියෙන අය විතරයි. Fake accounts එපා. ආතල් එකේ ඉමු, ආදරෙන් ඉමු! ❤️🔥 Rules Update: 2026-07-15
* Report this group X

