මිතුරු පාරාදීසය 🫶🤝
2026-04-17 19:17:39
👻 Welcome To Our Group 👻🫶 ━━━━━━━━━━━━━━━━━━ 🫣 Group Rules 🫣 ━━━━━━━━━━━━━━━━━━ ⭕ Status views හදාගන්න inbox යන අයට එහෙම කරන්න කිසිම උවමනාවක් නෑ. Group එක mention කරලා status දාන්න පුළුවන්. 😒 ☞ Group එකේ ඉන්න කිසිම කෙනෙක්ගේ inbox යෑම තහනම්. ☞ Link දැමීම තහනම්. ☞ දවසකට group එකේ අවම වශයෙන් chats 1000 – 1500 තිබිය යුතුයි. ☞ අසභ්‍ය videos / photos / stickers දැමීම තහනම්. (මේක වැල් group එකක් නෙවේ) ☞ වලි දාගැනීම තහනම්. ☞ කාටවත් admin දෙන්නෙ නෑ. Sorry 😪 ☞ නීති කඩන අය remove කරනවා. ☞ Remove කරන අයව ආයෙ group එකට ගන්නෙ නෑ. ☞ Admin ඉල්ලන්න එපා. කාටවත් admin දෙන්නෙ නෑ. ☞ Admin කෙනෙක්ට private message කරලා “add කරන්න” කියලත් එපා. එහෙම කරන අය remove කරනවා. ━━━━━━━━━━━━━━━━━━ 😎 ආතල් එකේ chat එකක් දාගෙන ඉදහල්ල බන් 🫣 ━━━━━━━━━━━━━━━━━━
* Report this group X

