🎥|𝗣𝗔𝗡𝗧𝗛𝗘𝗥 𝗔𝗡𝗜𝗠𝗘|🎥
2026-07-05 12:58:29
--- 🎌 *අහ්හ්හ්.... ඔයාත් Anime පිස්සෙක්ද?* 🤩 මේ තියෙන්නේ ඔයා වගේම අනිත් පිස්සොත් ඉන්න අපේ සුපිරි Anime World එක! 🚀 *එන්න, එකතු වෙන්න!* ඔයාගේ favourite anime ගැන කතා කරන්න, අලුත් ඒවා recommend කරන්න, memes share කරන්න, තව ඔයා වගේම යාළුවොත් හඳුනගන්න! 🌟 අපි හැමෝම එක පවුලක් වගේ! එහෙනම් තවත් බලන් ඉන්න එපා, ඉක්මනටම join වෙන්න! *#AnimeLovers #OtakuGang #AnimeSriLanka #JoinUs*
* Report this group X

