- ආයෙමත් ආදරේන් -

ආදරණිය නුඹේ උණුසුමට අවනත වූ විට... ලෝකයක් මා ඉදිරියේ නවතීවි ඒ මොහොතට එතරම් කීකරුව කිමද මේ ලෝකයේ වෙන කිසිවක්... සමකල නොහැකි ඒ හැගීමට..💙🙂 - ලෝකයට අසම්මතයක් වුන අපේ කාලේ සමරිසි ආදරේ - 💖💖💖
* Report this group X