🇱🇰 srilankan chat group 💫🤙
2026-01-13 04:59:42
🇱🇰 SriLankan Chat Group - නීති රීති ආදරණීය හදවත් යාකෙරෙන අදරනියන්ගේ තොතැන්නට ඔබව සාදරයෙන් පිළිගන්නවා 💜🙏🌈🌈 SriLankan Chat Group වෙත ආදරයෙන්.....💗💋 🌸 SriLankan Chat Group සමූහයේ නීති සහ නියමයන් 🌸 💖 මෙම සමූහය මගින් ඔයාලට ඔයාලගෙ හිතට ගැලපෙන මිතුරන් හෝ සහකාරයෙකු/සහකාරියක් හඳුනාගන්න පුළුවන් වේ. 👉 මෙය හිතවත්, ගෞරවයෙන් පිරි සම්බන්ධතා සඳහා වූ සමූහයක් පමණි. 🚫 මෙය සෙක්ස් ගෲප් එකක් නොවේ 🔞 සෙක්ස් වීඩියෝ, අසභ්‍ය ඡායාරූප, හෝ ඒ වගේ අන්තර්ගතයන් දැම්ම තහනම්. ❌ එවැනි දේ පළ කරන අය ඇඟවීමකින් තොරව ගෲප් එකෙන් ඉවත් කරනු ලැබේ. 🤝 ගෞරවය අත්‍යවශ්‍යයි 🗣️ සමූහය තුළ කිසිවෙකුට: බැන වැදීම අපහාස කිරීම චරිත ඝාතනය කිරීම 🚫 පූර්ණයෙන්ම තහනම්. ➡️ එවැනි ක්‍රියාවන් සිදු කළහොත් ගෲප් එකෙන් ඉවත් වීමට සිදුවේ. 🌼 සමූහයේ අරමුණ හොඳ කතාබහ හිතවත් මිතුරන් ගෞරවයෙන් පිරි සම්බන්ධතා 👉 ඒවා පවත්වාගෙන යාමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරමු. 🙏 ***කරුණාකර නීති පිළිපදින්න ඔයාලගේ හොඳ හැසිරීමෙන්ම මේ ගෲප් එක ලස්සන තැනක් කරගමු* 💫** 🌈 SriLankan Chat Group 💦 Love.....💗💋 Welcome to the place of lovers who love each
* Report this group X

