Peace Makers LK ✌️
2026-07-09 22:13:31
🌟 අපේ ගෲප් එකට සාදරයෙන් පිළිගන්නවා! 🌟 ඔයාලා නිසා තමයි අපේ පවුල ලොකු වෙන්නේ. එන්න එක්ක ඉමු, හිනා වෙමු ❤️📌 ගෲප් එකේ නීති - කෙටියට කියනවා නම්1. Peace First ✌️ රණ්ඩු, බැන බැන ගැනීම්, ප්‍රශ්න මෙතනට එපා. කැඩුවොත් කෙලින්ම Bye.2. Respect Everyone 🫡 ගෑණු, පිරිමි හැමෝටම ගරු කරන්න. Inbox වලට යන්න කලින් Permission එක අහන්න.3. ගෲප් එක = අපේ ගෙදර 🏠 ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න, කතා Inbox එකට. ගෲප් එක අවුල් කරන්න එපා.4. Spam / Links නෑ 🚫 Admin අවසර නැතුව වෙන Group, Page, Youtube Link දැම්මොත් Delete.5. කටට හොඳ වචන 😊 කුණුහරුප, බැනීම්, ගැනුන්ට අපහාස කිරීම් Strictly No. ශිෂ්ටව ඉමු.6. 18+ Content Banned 🔞 Nude, Porn, අශීලාචාර දෙයක් දැම්මොත් Remove + Ban. වාර්තා කරන්න.⚡ අවසාන වශයෙන්: හොඳින් ඉන්න අයට තමයි අපි ආදරේ. නීති කැඩුවොත් කිසිම Warning එකක් නෑ.ආදරෙයි අපේ සුපිරි Team එකට! Let's make this family awesome!
* Report this group X

