Share on Whatsapp
Share on Twitter
#1💡දැනුම❤📚කතා📱📡තාක්ෂණය💬™️
Entertainment-Masti Whatsapp group Entertainment/Masti Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2020-09-05 22:32:21
🔰🔰🔰🔰🔰     *නිවේදනය*🔰🔰🔰🔰🔰





නව ඇඩ්මින් වරු පත් කිරීම සදහා හෙට දින සිට නිරීක්ශන මාසයක් ඇරබේ. එබැවින් ඔබගේ නිදහස් කාල වේලාව  ලෙස ඔබටත් අන් අයටත් ප්‍රයෝජනවත් හා හරවත්ව ගත කරන. සමූහයේ ප්‍රවර්ධනයට හා දැනුම බෙදාගන්න ආකාරය ක්‍රියාකාරීතවය මත, ඔබට අප  සමූහ ජාලයේ ඇඩ්මින් වරයෙකු විය හැක. 

🌀 *කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිදුකරන මෙමෙ සත්කාරය මාහට රජවීම උදෙසා නොව තරුන සමාජය වැල් වැදී යාම වෙනුවට හරවත් ජීවිතයකට හුරුකිරීම හා අපට නොලබුනු පහසුකම් මත අධ්‍යාපනයට රුකුලක් ලබාදීමේ  අටියෙන් සිදුකරමි*
#දැනුම සමූහය 
#ලසියා

පසුව ලියමි ඇඩ්මින් වරයෙකු වීම යනු පාලනය කිරීම පමනක්ම නොවේ  නිදහස් වේලාවක් හසුවූ විටෙක තමා යටතේ සිටින සමූහ සාමාජිකයන්ගේ විනය හැසිරවීම හා සමූහ රීතීන් කඩ නොවීමට වගබලාගැනීමකි. 

🔆 තමා සතු දැනුම බෙදාදීම ඇඩ්මින් වරුන්ගේ රාජකාරියක්  නොව ඇඩ්මින් වරුන් ඇතුලු සියලු සාමාජිකයන් සතු  වගකීමකි..🔰 *NEW LINKS* 🔰

දැනුම telegram👉 

https://t.me/danuma01

දැනුම blog👉

https://danumagroup.blogspot.com/?m=1

*💡දැනුම 📚සමූහය *

Group 6
https://chat.whatsapp.com/IIQ9PNyMfNe5BWLWTkvQTy


group 
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group