LEARN EARN ONLINE

අලුත් විදිහට හිතන්න කැමති ඔබට online ආදායමක් CERTIFICATE IN DIGITAL ENTREPRENEUR වයවසායකත්ව සහතිකපත්‍ර පාඨමාලාව වසර 10කට වඩා දෙස් විදෙස් අතොදැකීම් ඇති විද්වත් ආචාර්ය මණ්ඩලයක් මගින් ඉගැන්වීම හා අධීක්ෂණය ඔබ මෙය කල යුත්තේ ඇයි? ⭕ දැනට ඔබ ආදායම් උපයන්නේ නොමැති අයෙක් නම් ආදායම් මාර්ගයක් සකසා ගැනීමට. ⭕ උපයන ආදයම් ප්‍රමාණවත් නොමැති නම් ප්‍රමාණවත් ආදායමක් සකසා ගැනීමට ⭕ අතිරේක කාලය ඵලදායිව ආයෝජනය කරමින් ආදායම් වැඩි කර ගැනීමට ⭕ E-COMMERCE හරහා ආනාගත වයාපාර ලෝකයේ වීමට
* Report this group X