Share on Whatsapp
Share on Twitter
😍අපෙ 𝗖𝗛𝗔𝗧 𝗚𝗔𝗦𝗧𝗢❤️❤️🥰
Dating-Flirting-Chatting Whatsapp group Dating/Flirting/Chatting Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2026-04-19 16:35:07
මගේ යාලුවො ඔක්කෝම සාදරයෙන් පිලිගන්නවා🫂
♥මේ  𝙜𝙧𝙤𝙪𝙥 එකේ පොඩි නීති ටිකක් තියෙනවා අව්ලක් නෑනේ🤝  
1️⃣   කෙල්ලොන්ගෙ 𝙞𝙣𝙗𝙤𝙭 යන්න බෑ යනව නම් 𝙜𝙧𝙤𝙪𝙥 එකෙන් අහලා යන්න 
කෙල්ලෙක් ඔයා ගැන 𝙧𝙚𝙥𝙤𝙩𝙚 කරොත් ඔයාව 𝙜𝙧𝙤𝙪𝙥 එකෙන් 𝙧𝙚𝙢𝙤𝙫𝙚 කරනවා කොල්ලෙක් 𝙞𝙣𝙗𝙤𝙭 ආවොත්  𝙖𝙙𝙢𝙞𝙣  කෙනෙක් ඉන්නවා එයාට කියන්න

2️⃣𝙡𝙞𝙣𝙠 දාන්න පුලුවන් එක සැරයයි ඊට වැඩිය දැම්මොත් ඒ 𝙡𝙞𝙣𝙠 𝙙𝙚𝙡𝙚𝙩𝙚 කරනවා 
තත්වය අනුව ඔයාව අයින් කරන්න වුනත් පුලුවන්

3️⃣වැඩිහිටියන්ට පමනක් වන දේවල් (𝙨𝙩𝙞𝙠𝙚𝙧,𝙥𝙝𝙤𝙩𝙤,𝙫𝙞𝙙𝙚𝙤,𝙡𝙞𝙣𝙠𝙨) දාන්න බෑ දැම්මොත් 𝙧𝙚𝙢𝙤𝙫𝙚 කරනවා

4️⃣අඩුම දවසකට ඔයාගෙන් මැසේජ් කිහිපයක් හරි  𝙜𝙧𝙤𝙪𝙥 එකට ලැබෙන්න ඕන

5️⃣කුනුහර්ප කිය කිය රණ්ඩු වෙන්න බෑ ආතල් එකට රණ්ඩු වුනාට අව්ලක් නෑ කාගෙවත් හිත් රිදෙන්නෙ නැති වෙන්න
6️⃣ඔයාගෙ වැඩ පිලිවෙල අනුව නීති වැඩි වීම වෙනස් වීම සිදු විය හැක
7️⃣මේ නීති වලට කැමතී නම් මේ 𝙜𝙧𝙤𝙪𝙥 එකේ ඔයාට සතුටින් ඉන්න පුලුවන්                                   කවුරුත් 𝙘𝙝𝙖𝙩 කරන්නෙ නැතිව 𝙡𝙞𝙣𝙠 දාන්න එපා
♥𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙤𝙪𝙧 𝙘𝙝𝙖𝙩 𝙜𝙧𝙤𝙪𝙥♥

-1 |  1   6
Funny jokes love friend chat
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group