☞වැදගත් ලිපි කියවමු☜

''කියවීම'' පිරිපුන් මිනිසකු බිහි කරයි.. හැමෝම සාදරයෙන් 🙏පිලිගන්නවා🙏 Only Admin... මිනිසා සම්පූර්ණ මිනිසකු වීමට නම් කියවීම අතවශ්‍ය බව ලෝකයේ සෑම දෙනෙකුම පිළිගත් කරැණකි. විවිධ විෂයන් පිළිබඳ ඥන ස්ම්භාරයක් අඩංගු වන්නේ පොත්පත් වලයි. නිතර නිතර පොත්පත් කියවන්නාට මෙම දැනුම් සම්භාරය ලබා ගැනීමට හැකිවනු නිසැකය... ඉහත සඳහන් කරැණු අනුව කියවීමේ වටිනාකම කොතෙක්ද යන්න සීමා කොට දැක්විය නොහැක... '' කියවීම'' සම්පූර්ණ මිනිසකු තනයි.. Only Admin දලා තියෙන්නෙ අවශ්‍ය දෙයක් ඇත්නම් ගන්න... 🙏📖📖📖👆👈🤝
* Report this group X