Oᑌᖇ ᖴᗩᗰIᒪY ᑕᕼᗩT GᖇOᑌᑭ...🥹🤍
2026-07-12 10:05:53
👋ᕼᗩ𖽘 ළම යි ᴡᴇʟᴄᴏᴍᴇ ᴛᴏ ᴏᴜʀ ғᴀᴍɪʟʏ ᴄʜᴀᴛ ɢʀᴏᴜᴘ ❤️🫣💐 ⚠️ පොඩි පොඩි නීති ටිකක් නම් තියෙනවා.. 👀❤️ 𝑶𝒚𝒂𝒍𝒂 𝑹𝒂𝒏𝒅𝒖 𝑾𝒆𝒏𝒏𝒂 𝑬𝒑𝒂.. 😢💔 — මේ Group එකේ විසද ගන්න බැරි රණ්ඩුවක් ඇති උනොත් අපිට එයාලව remove කරන්න වෙනවා.. කිසිම කෙනෙක් රණ්ඩු ඇති කර ගන්නෙ නැතුව හැමෝම යාළුවෝ වගේ ඉන්න ඕනි ❤️🙂 𝑨𝒔𝒂𝒃𝒉𝒚𝒂 𝑽𝒊𝒅𝒆𝒐𝒔, 𝑷𝒉𝒐𝒕𝒐𝒔 & 𝑳𝒊𝒏𝒌𝒔 𝑫𝒂𝒂𝒏𝒏𝒂 𝑬𝒑𝒂.. 😢💔 — එහෙම උනොත් අපිට ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා.. ඔයාලට මුකුත්ම links දාන්න දෙන්නෙ නැත්තෙත් අනික් අයත් අනවශ්‍ය link දාන්න පටන් ගන්න නිසා... ❤️🙂 💡 (Ꮇᴇᴍʙᴇʀs 500 ක් පිරුණම ඔයාලට ʟɪɴᴋs දාන්න ඕනි නම් ᴀᴅᴍɪɴ කෙනෙක්ට කියන්න අපි ඔයාලට අවස්ථාවක් දෙන්නම්..) 𝑲𝒆𝒍𝒍𝒐𝒏𝒈𝒆 𝑲𝒐𝒍𝒍𝒂𝒏𝒈𝒆 𝑰𝒏𝒃𝒐𝒙 𝒀𝒂𝒏𝒏𝒂 𝑬𝒑𝒂 𝑲𝒂𝒘𝒖𝒓𝒖𝒕𝒉.. 🫣💔 — කවුරු හරි ඔයාලගෙ inbox ආවොත් group එකට screen shot එකක් දාන්න.. 🤍 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✨ ඔයාලට මේ group එකෙන් ලැබෙන වාසිය නම් හොඳ යාළුවො, කැමති නම් ආදර සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන්... කම්මැළි කමට chat කරන්න, සතුටින් විහිළු තහළු කරල විනෝද වෙන්න පුළුවන්... 👀❤️💐 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
* Report this group X

