Share on Whatsapp
Share on Twitter
🌼 අරිය මග්ග -1🌼
Education-School Whatsapp group Education/School Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2022-06-26 20:25:46
*"සබ්බ දානං ධම්ම දානං ජිනාථි"*

දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය වේ.යමෙකු සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නාවූ බුදු , පසේබුදු, මහ රහතන් වහන්සේලාට දෙන සිවුරු ආහාර පාන ආදී ආමිස දානයටත්, මහා විහාරය වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයටද වඩා *ධර්ම දානය* උතුම් බව දක්වා ඇත.

සත්ත්වයා නිවන් මගට පමුණුවනු සදහා ධර්මයාගේ චිරස්ථිතියට හා ව්‍යාප්තියට මෙන්ම, සියල්ලගේම පාරමීදම් පූර්ණය වීමට මෙම සමූහය උපකාරී වේවා !
Buddhist group
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group