අතල්🥰සෙට්😁ඒක
Health/Beauty/Fitness Sri Lanka Sinhala
2022-01-03 16:51:22
ඔන්න ගෙදරක යාලුවෝ 5 දෙනෙක් හිටියා
*1 මෝඩයා* 
 
*2 පිස්සා* 

 *3 මොලේ* 

 *4 කවුරු හරි* 
 
*5 කවුරුවත් නෙමෙයි* 

දවසක් *කවුරුත් නෙමෙයි* *කවුරු හරි* ව මැරුවලු .
ඒ වෙලාවේ *මොලේ* හිටියේ බාත් රූම් එකේ . මේක දැකලා *පිස්සා* කෝල් කරාලු පොලීසියට. 

 👉 *පිස්සා* - හලෝ මේ පොලීසියද ? 

👉පොලිසිය - ඔව් මේ පොලීසිය තමයි 

 👉 *පිස්සා* - *කවුරු හරි* මරලා 

👉පොලීසිය - කවුද ?

👉 *පිස්සා* - *කවුරුවත් නෙමෙයි* 

👉පොලිසිය - තමුසෙ පිස්සෙක් ද ? 

 👉 *පිස්සා* - ඔව් මම පිස්සා 

👉පොලිසිය - මේ ඕයි මොලේ නැද්ද ? 

 👉 *පිස්සා* - *මොලේ* බාත් රූම් එකේ සර්...

👉පොලීසිය - මේ මොන මෝඩයෙක් ද ??

 👉 *පිස්සා* - සර් මම *පිස්සා* . *මෝඩයා* දැන් මේ වෙලාවේ මේ post එක කියවනවා. 😅

Share කරලා ආතල් එකක් ගන්න 👆

අපගේ ශෘෘප් 2
 1 බොට් ශෘෘප් එක
https://chat.whatsapp.com/DWQC7RPbxLXJHLWiXmnaAM
හා දෙවනි බොට් ශෘෘප් එක

chat.whatsapp.com/IIdyLOrsq5C8aqB46Sr6Dl
Opps. Group Link Revoked or Removed...

* Report this group

Relate Groups

Load more group
+ Add Whatsapp Group