කෙල්ලො කොල්ලො චැට් සංගමේ
2026-06-29 19:26:19
💬 කෙල්ලො කොල්ලො චැට් සංගමේ 💬 කෙල්ලොයි කොල්ලොයි එකට සෙට් වෙලා චැට් කරන ලංකාවේ සුපිරිම සංගමයට Welcome! 👋 ✅ සංගමේ කරන්න පුළුවන් දේවල්: - දවසෙම චැට් + ආතල් + ෆන් - Memes / Trolls / Jokes / Roast - Songs / Movies / Series ගැන කතා - Life Stories / Crush Stories / Love Advice - Game සෙට් වෙන එක / Meetup Plans - හැමෝම එක්ක යාළු වෙන එක ❌ සංගමේ තහනම් දේවල්: - 18+ / නිරුවත් Photos / Videos / කුණුහරප - කෙල්ලන්ට / කොල්ලන්ට Inbox ගිහින් වද දෙන එක - Personal Photos ඉල්ලන එක / SS දාන එක - ආගම් / දේශපාලන / ජාතිවාදී රණ්ඩු - Spam / Betting / Loan Scam / Crypto Scam - වෙන Group Links / Telegram Promotions - රෑ 12න් පස්සේ Good Morning / Night Spam 📌 සංගමේ නීති: 1. ගැහැණු / පිරිමි කියලා වෙනසක් නෑ. ඔක්කොම එකයි. Respect කරන්න. 2. Admin Approval ON. අවුල් යන අයව සෝරි නැතුවම Kick + Report කරනවා. 3. රණ්ඩු, බැනගැනිලි, කෙළවගැනිලි තහනම්. ආදරෙන් ඉමු. 4. කාගෙවත් Personal Details අහන්න, Share කරන්න එපා. Group Link: https://chat.whatsapp.com/DuhLtaMLwHUHzacuCnxK1y Join වෙන්නේ Real Profile තියෙන අය විතරයි.
* Report this group X

