Platform 9¾
2026-04-10 12:34:22
අපේ පොඩි කාලෙ ලස්සනම මතකයක් වුන හැරී පෝටර් සීරිස් එකට ආස අයටම වෙන් වුන ගෘප් එකක් මේක Book and Film දෙකේම ෆෑන්ස්ලා ඇඩ් වෙන්න ඔයාලට මේක හැරී පෝටර් සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න පුලුවන් ඔයාලගෙ ෆෑන් තියරි කතා කරන්න පුලුවන් හැරී පෝටර් සම්බන්ධ දේවල් ඇරෙන්න වෙන දේවල් කතා වෙන්න නම් බෑ අසභ්‍ය දේවල් දාන අයව remove කරනවා
* Report this group X

