Share on Whatsapp
Share on Twitter
🌎🌏ලොව වටා තොරතුරු 🌏🌎 G-1
Science-Technology Whatsapp group Science/Technology Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2021-08-26 18:36:50
🌍🌎ලොව වටා තොරතුරු🌎🌏 GROUPE 1

🔸මේ ගෘප් එකේ පිස්සු නටන් නැතුව ඕන කෙනෙක්ට ඉන්න පුළුවන්  

🔸මේකට දාන්න ජීවිතේට ඉගෙනගන්න අවශ්‍ය දේවල් හා ලොව වටා සිදුවන දේවල් විතරයි .

🔸තව එකක් ඔයලට කුමක් හෝ දෙයක් ගැන තොරතුරු අවශ්‍ය වුනොත් ග් රූප් එකට මැසේජ් එකක් දාන්න.

🔸ඔබ ඉල්ලන තොරතුරු හොයා ගන්න පුලුවන් වුනොත් ග්ෲප් එකට දානවා.

🔸Games වල links වගේ ඒවා දාන්න එපා.
ඒවා ගැන තො‍රතුරු දැම්මට කමක් නෑ

🔸මෙහි සිටින කවුරුන් හෝ සාමාජිකයෙක් inbox මගින් ඔබව අපහසුතාවයට පත් කරන අයුරින් කටයුතු කරන්නේනම් සමූහයේ ඇඩ්මින්වරයෙකු දැනුවත් කරන්න
අරුම පුදුම දේවල් විද්‍යා හා තාක්ෂණික තොරතුරු පෞරාණික දේවල් පිළිබද තොරතුරු අරුම පුදුම ස්ථාන
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group