තනිකඩයො2🤭❤️🩹
2026-06-26 18:23:57
🥰🥰How are you? Have a nice day Welcome to our තනිකඩයෝ 2 🤭❤️ group............................ 🫂🫂 පුංචි නීති කිහිපයකට ඔබ යටත් විය යුතුයි. 🤚ගෑනු ළමයින්ගේ inbox කිසිම විදිහකට යාම තහනම් 🤚ආදර පළහිලව් වලට මේකෙන් කෙල්ලෝ හොයන්න එපා 🤚 අසබ්ය video / voice /stikar/photo සහ අසබ්ය වචන බාවිතා කිරිම සපුරා තහනම්. Don't give anything over 18 years old 🤚admin ඉල්ලලා කරදර කරන්න එපා. 🤚හැකි උපරිම අයුරින් නීථි පිළිපදිමින් අපගේ group ඒක තුල ඔබගේ නිදහස් කාලය එකිනෙක සමග සතුටින් බුක්ති විදින්න. 🌹අපගේ තනිකඩයෝ 2🤭❤️ group ඒක තෝරාගත් ඔබට ස්තුතියි..
* Report this group X

