Share on Whatsapp
Share on Twitter
ꜱʀɪ ʟᴀɴᴋᴀɴ ᴏᴛᴀᴋᴜꜱ! 🇱🇰✨
Film-Animation Whatsapp group Film/Animation Sri_Lanka Whatsapp group Sri Lanka English Whatsapp group English
2026-03-25 21:37:45
සිරාම Sri Lankan Anime පිස්සන්ගේ සෙට් එකට සාදරයෙන් පිළිගන්නවා! 🇱🇰✨
අලුත්ම Anime බලන, Manga කියවන, Cosplay කරන හැමෝටම මේක අපේම තැනක්. 🌸
කෙටි නීති කිහිපයක්:
✅ හැමෝටම ගරු කරන්න (No toxic vibes).
✅ Spoilers දාන්න කලින් අනිවාර්යයෙන්ම කියන්න.
✅ NSFW (18+) දේවල් සහ Spam තහනම්.
✅ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි විතරක් පාවිච්චි කරන්න.
සෙට් වෙලා ආතල් එකේ Anime ගැන කතා කරමු! 🤝🔥
Anime Chat Fun Friends cartoon films movies manga cosplay
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group