◉‿◉පාරාදීසේ🩷
2026-05-01 06:51:44
*පොඩි නීති ටිකක් තියේ ඉතිම් එකත් බලාගෙනම යන්ටකෝ.*
🫡👇
1. *❤️ කෙල්ලංගේ නම්බර් වටේ යවන්නෙපා*
2. *🌸 කෙල්ලොන්ගේ හරි කෙල්ලොන්ගේ හරි _inbox_ යන්න බෑ ලමයි _remove_ කරනවා ⛔*
3. *😏 _inbox_ යනවනම් අහාලා යන්න අහන්නේ නැතුව යන්න එපා*
4. *💔 වලි දගන්න බෑ ලමයි හැමෝම එක්ක සමගියෙන් එක්මුතුව ඉන්න ඕනි 💞*
5. *🌸 _sex video/photo/sticker_ දන්න බෑ ලමයි _remove_ කරනවා ⛔*
6. *👍 _gp_ එකේ කුනුහර්ප වචන/_sticker_ දන්න එපා*
7. *😏chat_ කරගෙන පාඩුවේ ඉන්න අනවශ්‍ය දෙවල් නොදා. මෙක කියන්නේ එහෙම හැසිරෙන්න බලාගෙන ඉන්න අයට 🤚*
8. *🌸 තමන්ගේ _Discipline_ එක තියාගෙන ඉන්න*
9. *💞 හැමෝම හැමෝටම _respect_ කරන්න*
10. *🌸 වෙනත් _group, channel link_ දන්න බෑ _remove_ කරනවා ⛔ (_admin_ ලා දැනුවත් කරලා දන්න)*
★ _මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් *admin* ලා දැනුවත් කරන්න 👍_
❀ *Rules* කැඩුවොත් *sorry* ලමයි *remove* කරනවා ⛔😢
⚠️ *ඔව්වරායි නීති ටික නම්* *ඔවා* පිළිපැදගෙන ආතල් *chat* එකක් දාගෙන ඉන්න 😜
☀️ *යාලුවන්නෙ කට්ටිය* *වැඩි* කරන්න *support* එකක් දෙන්න.
~*Admin🦁*~
*_😈Sadew (Main)_*
* Report this group X

