Share on Whatsapp
Share on Twitter
Fines Lanka
Social-Friendship-Community Whatsapp group Social/Friendship/Community Sri_Lanka Whatsapp group Sri Lanka Sinhala Whatsapp group Sinhala
2018-09-19 08:17:42
Fines Lanka 

මෙය ඔබගෙ ජීවන රටාව පදනම් කරගත් සාමාජීය සේවයක නියලෙන මිතුරු ගොමුවක් වේ. ඔබ දන්නා අන් අයට වැදගත් යැයි හැගෙන  සාමාන්‍ය, සියලුම

* උපකාර /සේවා අවශ්‍යතා
* ගෘහස්ත භාන්ඩ විකිනීම්/ප්‍රදානයන්
* දේපල විකිනීම්
* වටිනා තොරතුරු 
       .........පිලිබද විස්තර මෙහිදි හුවමාරු වේ.


සැ:යු: 

මෙය මානුෂිය මෙහෙයක් සිදුකරන බැවින් එය තුල විනීත වන්න.

නිතර පලකරන විවිධ අයිතම් සහිත දැන්විම්, 
පෞද්ගලික හැගුම්, 
අසාමාන්‍ය අවශ්‍යතා
Internet සම්බන්ධ දැන්වීම්
Sex,xxx සම්බන්ධ දැන්වීම්

 ආදී දෙයින් මෙම ගොමුව ට හානි නොකරන ලෙස ඉල්ලා සිටිමි.එසේ කරන්නන් ඉවත් කරනු ලැබේ.
Join group Share group
Share on Whatsapp Share on Twitter

* Report this group

Relate Groups

Load more group